2D ආසනයේ සිටි මනුෂ්‍යයා
කෙල්සි ගුවන් යානයේ මැදි මාවතේ මාස එකොළහක් වයසැති තම දියණියද ඇයට සවිකර තිබූ ඔක්සිජන් උපකරණයද සමග අසීරුවෙන් ගමන් කළාය. දියණියට වැළඳී තිබූ තදබල පෙනහළු අමාරුවට බෙහෙත් ගැනීමට ඔවුන් යමින් සිටියහ. ඇය එක් ආසනයක වාඩිවී සිටින විට ගුවන් සේවිකාවක් කෙල්සි අසළට පැමිණ පැවසුවේ පළමු පංතියේ මගියෙකු තම ආසනය ඇයට දීමට කැමති බවයි. කෘතඥතාවයේ කඳුළු ඇයගේ කම්මුල් දිගේ ගලා ගියේය. කෙල්සි ඉඩකඩ…
ශුද්ධවූ එක්රැස්වීම
අපගේ මිතුරන් කණ්ඩායම ලස්සන වැවක ඉවුරෙහි සති අන්තයක් ගත කිරීම පිණිස එකතු වුණෙමු. දින ගත වූයේ ජල ක්‍රීඩා කරමින් සහ ආහාර ගනිමිනි. නමුත් සවස් කාලයේ පිළිසඳරයන් බොහෝ සිත් ගන්නා ලදී. අඳුර වැටෙද්දී අපගේ සිත් එකිනෙකාට ගැඹුරින් විවෘත විය. කැඩෙමින් තිබුණු විවාහයන් ගැනද අපගේ දරුවන් යන්නාවූ කම්පන තත්ත්වයන් ගැනද අපි කථා කලෙමු. අපගේ යතාර්ථයන්ගේ කැඩී බිඳීයාම් නොසඟවා දෙවියන්වහන්සේ සහ උන්වහන්සේගේ විශ්වාසවන්තකම…
කථාකරන මේස
අපගේ යහපැවැත්ම පිළිබඳ හැඟීමට ප්‍රධානතම තර්ජනය එල්ළ වන්නේ තනිකම තුළින්ය. සමාජ මාධ්‍ය තුළ අපගේ හැසිරීම, ආහාර පරිභෝජනය යනාදිය තුළින් අපගේ සෞඛ්‍ය තත්ත්‍වයට එය බලපෑමක් ඇති කරනු ලැබේ. එක් අධ්‍යයනයකින් ඇඟවෙන්නේ සියලු මනුෂ්‍යයන්ගෙන් තුනෙන් දෙකකටම - වයස හෝ ස්ත්‍රී පුරුෂ භාවය නොසළකා - කුමන හෝ කාලයක තනිකම දැනෙන බවයි. බ්‍රිතාන්‍යයේ එක් සුපිරි වෙළඳ සැලක, ඔවුන්ගේ ආපන ශාලාවල “කථාකරන මේස” නමින් සංකල්පයක්…
සුවදායක වදන්
මෑතකදී කරන ලද අධ්‍යයනයකදී සොයා ගත්තේ දිරිමත් වචන ලෙඩුන්ගේ ලෙඩ ඉක්මණින් සුව කරන බවය. කුඩා පරීක්‍ෂණයකදී ස්වෙච්ඡාවෙන් අධ්‍යයනය කරන අයට චර්ම රෝගයක් ආසාදනය කරන ලදී. ඊළඟට තම වෛද්‍යවරයාගෙන් ස්ථිර වචනයක් ලැබූ සහ නොලැබූ අය පරික්‍ෂාවට ලක් කෙරුණි. වෛද්‍යවරයාගෙන් සහනදායි වචන ඇසූ අයගේ කැසිම අනිත් අයට වඩා අඩු විය.
හිතෝපදේශය ලියූ අය දිරිමත් වදන්වල වැදගත්කම දැන සිටියේය. “ප්‍රිය වචන ...... ඇටවලට…
චර්පි
වසර දොළහක්ම චර්පි නැමැති මුහුදු ලිහිණියා උගේ කකුළක් සුවකළ මනුෂ්‍යයෙක් බැලීමට දිනපතා පැමිණියේය. ජෝන් බල්ලන්ට දෙන වර්ගයේ විස්කෝතු දී චර්පි තමා ළගට ගෙන උගේ පාදයට බෙහෙත් දැමීය. චර්පී එංගලන්තයේ ඩෙවොන්හි ඉන්ස්ටෝ වෙරළෙහි සැප්තැම්බර් සහ මාර්තු අතර ජීවත් වුවද ඌ ජෝන් සමර්ව පහසුවෙන් සොයා පැමිණේ. දිනපතා ජෝන් වෙරළට පැමිණෙන විට චර්පී ඔහු වෙත පියාඹා එයි. චර්පි වෙන මනුෂ්‍යයෙක් ළඟට යන්නේ නැත.…
ළඟපාත අසල්වැසියන්
බොහෝ අය මෙන් අපගේ අසල්වාසීන් අවට සිටින අය සමග සම්බන්ධ වීමට වෙබ් අඩවියක් භාවිතා කරති. මාගේ නිවස අවට අය කඳුකර සිංහයන් සහ ලැව්ගිනි අනතුරු ඇඟවීම් ගැන එකිනෙකාට අවවාද දෙති. එසේම හදිසි අවස්ථාවලදී දරුවන් බලා ගැනීමට උපකාර කරති. එසේම නැතිවූ සුරතල් සතුන් සොයා ගැනීමටද එය උපකාර කර ගනිති. අන්තර් ජාලයේ බලය භාවිතා කර, අවට සිටින අය වත්මන් වේගවත් ලෝකයේ නැතිව යන…
ඔබට හොඳය
ලොව වටා සෙනග ඩොලර් බිලියන 98.2 ක් චොකලට් සඳහා 2016 වසරේදී වියදම් කළෝය. ගණන ඉතා විශාල වූවත් එය එතරම් පුදුමයක් නොවේ. චොකලට් ඉතා මිහිරිය. අපි එය ආශාවෙන් භුක්ති විඳින්නෙමු. එහි සෞඛ්‍ය ගුණාංගද ඇති බව දැනගත් විට මුළු ලෝකයම එකා මෙන් ප්‍රීති වූහ. චොකලට් වල ශරීරය වයසට යාම අවම කරන සහ හෘද රෝගවලට විරුද්ධ ගුණාංග ඇත. සෞඛ්‍යයට යහපත් වන වෙන කිසිවක්…
ණය කපා හැරීම
2009 දී ලොස් ඇන්ජලීස් ප්‍රාන්තය දරුවන් ගැන ගෙවීමට තිබූ බදු නතර කළේය. අලුතින් ගාස්තු අය නොකලද, පෙර ණය තිබූ අයට ඒවා ගෙවීමට සිදුවිය. නමුත් 2018 දී ප්‍රාන්තය සියලු ණය කපා හරින ලදී.
සමහර පවුල් වල ජීවත්වීමේ අරගලයට එය විශාල රුකුලක් විය. ඔවුන්ගේ වතු පිටි නිදහස් විය. වැටුප් කැපීම් නැතිවුණි. ඒහෙයින් තම පවුල් වලට ආහාර සැපයීමේ ගැටළුව නිමාවිය. මෙවැනි දුෂ්කරතා නිසා…
ත්‍යාගය ඉලක්ක කර
ෆොරස්ට් ග්‍රම්ප් යන ප්‍රබන්ධ චිත්‍රපටියේ “ෆොරස්ට්” දිවීම නිසා සුප්‍රසිද්ධ වේ. පාරේ කෙළවරට ව්‍යායාමයක් ලෙස කළ දිවීම වසර 3 කුත් මාස දෙකහමාරක් අඛණ්ඩව පැවතුණි. ඔහුගේ ඉලක්කය වෙත පැමිණී සෑම විටම ඔහු තව දුර ඉලක්කයක් තබා ගෙන දුවයි. එක්සත් ජනපදය පුරා ඔහු දිව යයි. නමුත් එක් දිනකදී ඔහුට එය එපා යැයි සිතුණි. ඔහුගේ දිවීම ආරම්භ වූයේ ඒ සිතීම තුළිනි. “එදින කිසිම ප්‍රායෝගික…
පාරේ කණ්ඩායමට එකතුවන්න
අබිංවලට ඇබ්බැහි වී සිටින අයට ප්‍රතිකාර කිරීමට සැන් ෆ්‍රැන්සිස්කෝහි සෞඛ්‍ය සේවකයෝ නිවාස නැති අය සොයා පාරට යති. මෙම වැඩ සටහන ආරම්භ වූයේ අබිං එන්නත් කරන පාරේ සිටින අයගේ වැඩිවීම නිසාය. සාමාන්‍යයෙන් වෛද්‍යවරු සායනයට ලෙඩුන් එනතුරු බලා සිටිති. සෞඛ්‍ය ප්‍රතිකර්ම ඔවුන් වෙත ගෙන යාම නිසා රෝගීන්ට ගමනාගමන අභියෝග හෝ වේලාව මතක තබා ගැනීමේ ප්‍රශ්න හෝ පැන නොනගී.
සෞඛ්‍ය සේවකයෝ අවශ්‍යතා ඇති…